Where Heritage Meets Legacy
Dunuwila Walawwa
Reserve your chapter in the Kandyan legacy and Build your own modern Walawwa at Dunuwila Walawwa
Residencies, at Dunuwila, Kandy, where Heritage Meets Prestige.
Do you wish to leave a legacy to your children? Book your plot now...
කන්ද උඩරට රාජධානිය
දුනුවිල
වලව්ව
සියවස් ගණනාවක් පුරා රැකගත් අපේ උරුමය. කන්ද උඩරට අභිමානය සහ නූතන සුඛෝපභෝගී දිවි පැවැත්මේ සම්මිශ්‍රණය.
මහනුවර ප්‍රෞඪ උරුමය තුළ ඔබේම පරිච්ඡේදයක් වෙන්කර ගනිමින්, ඔබේම නවීන වලව්වක් ඉදිකරන්න. උරුමය සහ
අභිමානය එක්තැන් වන මහනුවර, දුනුවිල පිහිටි 'දුනුවිල වලව්ව රෙසිඩන්සීස්' හිදී ඒ සඳහා අවස්ථාව උදාකර
ගන්න.
ප්‍රෞඩ ඉතිහාසයක් ඇති දුනුවිල වලව්ව ඉඩමෙන් නුතන පරපුරට බිම් කොටසක් වෙන් කරවා ගන්න...